Pages

Saturday, January 19, 2013

සිතුවිල්ලක්ම නොවේ .....

බිංදු බිංදු වැහි වැටෙන කොට
ගෙය් එළි පැත්තට වෙලා මම
දෙනෙත් පියාගෙන
අතීතයට පියමනින්නේ
හිත රිදව ගන්න නෙමෙය්
මේ දුක් පිරිච්ච පුංචි හිතට
අලුත් බලාපොරොත්තුවක්
                            සොයාගන්න .......

No comments:

Post a Comment