මම කියන්නේ හරියටම කව්ද කියල මට හරියටම කියන්න බෑ ..
එත් මම දන්නවා මම ඔයාගේ ආදරය කියල...
මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙය් කියල...
එත් මම ඒක විශ්වාස කරනවද කියල මට සැකය් ...
මම ඔයාව අවිශ්වාස කරන නිසා නම් නෙවෙය් ..
ඔයා මට ආදරේ කරනවට වඩා ...
මම ඔයාට ආදරේ කරන නිසා .....
No comments:
Post a Comment