Pages

Saturday, January 19, 2013

මම.....ආදරය...

මම කියන්නේ හරියටම කව්ද කියල මට හරියටම කියන්න බෑ ..
එත් මම දන්නවා මම ඔයාගේ ආදරය කියල...
මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙය් කියල...
එත් මම  ඒක විශ්වාස කරනවද කියල මට සැකය් ...
මම ඔයාව අවිශ්වාස කරන නිසා නම් නෙවෙය් ..
ඔයා මට ආදරේ කරනවට වඩා ...
මම ඔයාට ආදරේ කරන නිසා .....

සිතුවිල්ලක්ම නොවේ .....

බිංදු බිංදු වැහි වැටෙන කොට
ගෙය් එළි පැත්තට වෙලා මම
දෙනෙත් පියාගෙන
අතීතයට පියමනින්නේ
හිත රිදව ගන්න නෙමෙය්
මේ දුක් පිරිච්ච පුංචි හිතට
අලුත් බලාපොරොත්තුවක්
                            සොයාගන්න .......